Loading...
තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ඒ සඳහා තමන්ට බලය ලැබෙන්නේ සැප්තැම්බර් 15න් පසුව බවද ඔහු අවධාරණය කළේය.
ඉන්පසු දින 44ත් දින 65ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේයයි ඔහු වැඩිදුරටත් කීය.
මැතිවරණය කැඳවීමට පෙර මැතිවරණ කොමිසමේ බලධරයන් මෙරට සියලු ප්‍රදේශවලට ගොස් ප්‍රජා මූල සංවිධාන දැනුවත් කොට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා පූර්ව සැලසුමක් සකස් කරන වගද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කීය.
– deshaya

No comments:
Post a Comment