බැදුම්කර සල්ලි සැගවූ තැන් එලියට.. බැදුම්කර බෑණට කෝටි 135ක සුපිරි මන්දියක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 30, 2019

බැදුම්කර සල්ලි සැගවූ තැන් එලියට.. බැදුම්කර බෑණට කෝටි 135ක සුපිරි මන්දියක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාවට අදාළව ප්‍රධානම චෝදනා එල්ල වී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට සිංගප්පූරුවෙන් ඩොලර් ලක්ෂ 76 ක සුපිරි මන්දිරයක් ඇති බව අධිකරණය හමුවේ හෙළි විය. සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු සිටි ඒ.ජී. පුංචිහේවා මහතා මේ බව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

සිංගප්පූරුවේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මෙම නිවස ගෙදර මිලියන 7.6 ක ට මිලදී ගෙන ඇති බවද ඔහු සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කර ඇති සමාගම් කර මෙම නිවස මිලදී ගෙන ඇති බවද පුංචිහේවා මහතා සිය පෙත්සමෙන් කියයි.

අදාළ නිවස අර්ජුන ඇලොසියස් විසින් මිලදී ගත් බව සඳහන් ඔප්පුවේ පිටපතක් ද පෙත්සම්කරු සතුව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad