Loading... අනුරාධපුර සදහිරු සෑය ඉදිකිරිමෙදි පවා කොමිස් මුදල් ලබාගත් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරනයට ඉදිරිපත් උවහොත් සජිත් ප්‍රේමදාස මහතාට පහසු ජයග්‍රහනක් හිමිවන බව ධිවර රාජ්‍ය අමාත් දිලිප් වෙදාආරචිචි පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ පෙරේදා(4) අමිබලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. -වරුන මහීශ.
No comments:
Post a Comment