ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් උජාරුව ඉවරයි.. කරන්නාගොඩ හා රොෂාන් ගුණතිලකත් ඒ තනතුරුවල පිහිටුවයි.. ජනාධිපතිගෙන් ගැස්ට්ටුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 6, 2019

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් උජාරුව ඉවරයි.. කරන්නාගොඩ හා රොෂාන් ගුණතිලකත් ඒ තනතුරුවල පිහිටුවයි.. ජනාධිපතිගෙන් ගැස්ට්ටුවක්

කොටි පරදන යුද්දයේදී කටයුතු කල ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ නාවික හමුදාපති ලෙස කටයුතු කල වසන්ත කරන්නාගොඩ මහත්වරුන්ට ගෞරව නිලයන් පිරි නමා තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම තනතුරු පිරිනමා ඇත.

ඒ අනුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ‘මාෂල් ඔෆ් ද එයාර් ෆොස්’ නිලයෙන් හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන නිලයද පිරිනමා ඇත.

මෙම තනතුරු යුද හමුදාවේ ෆීල්ඩ් මාෂල් තනතුර හා සමානත්වයෙන් සැලකෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad