ගෝඨා රැල්ලෙන් එජාපය කැළඹේ ! එජාප මැති ඇමතිවරුන්ට ගෝඨාභය හමුවීම තහනම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 6, 2019

ගෝඨා රැල්ලෙන් එජාපය කැළඹේ ! එජාප මැති ඇමතිවරුන්ට ගෝඨාභය හමුවීම තහනම් කරයි

ක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණ ගැසීම නොකල යුතු බවට එම පක්‍ෂය විසින් තීරණය කර ඇත. ඇමතිවරුන් වන කබීර් හෂීම් හා සාගල රත්නායක යන මහත්වරුන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මුණ ගැසීමට විරෝධයක් පල වීමෙන් පසු එම පක්‍ෂය පසු මෙම තීරණය ගෙන තිබේ.


එජාප මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී මේ සම්බන්ධයෙන් දැඩිව සාකච්චා වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad