වෘත්තීය සමිති දෙදරයි - සමෘද්ධි සංවර්ධන නිලධානේට ස්තීර පත්වීම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

වෘත්තීය සමිති දෙදරයි - සමෘද්ධි සංවර්ධන නිලධානේට ස්තීර පත්වීම්

ස්ථීර රැකියාවක් හෝ ලබා නොදී වසර 20 ක් පමණ දේශපාලකයින්ට කඩේ යෑමට යොදාගත් සමෘද්ධි සංවර්ධන නිලධාරී තනතුරට වෘත්තීමය ගරුත්වයකින් යුතුව රාජකාරියෙහි නිරත වීමට ස්ථීර පත්වීම් ලිපි ප්‍රධානය කෙරේ.
මින් ඉදිරියට දේශපාලනික වහලෙක් වීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ගේ රැකියාවෙහි ස්ථාවරත්වය උදෙසා අවශ්‍ය තාවයක් නොවනු ඇති. ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ලබා දීමේ වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර. දේශපාලනික වහලෙක් නොවී වෘත්තීය ගරුත්වයකින් යුත් රැකියාවක යෙදීමේ වරම් දේශපාලනික බේධයකින් තොරව සියලු වෘත්තිකයින්ට උරුම වනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad