එසේ නම් කළ යුත්තේ සංධානයකින් පසු එහි සිදුකරන විධිමත් සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම බවද ඔහු සඳහන් කළේය.
ජේ.ආර්. ජයවර්ධන මහතා ජය ගැනීමෙන් පසු කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය තනිව ජනාධිපතිවරණයක් ජය ගෙන නැති බවද ඔහු පෙන්වා දෙයි.
යම් ලෙසකින් පොදු සන්ධානය ඇති කිරීමට පෙර ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළහොත් තමන් ඇතුළු සෙසු පක්ෂ වලට වෙනත් ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද ඔහු අවධාරණය කරයි.


No comments:
Post a Comment