ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි පක්ෂ නායකන්ගේ සහභාගිත්වයෙන් මැතිවරණ කොමිසමේ දී මෙම කටයුත්ත සිදු කර ඇත.
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන අතර ඒ සදහා නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 7 වනදා අවසන් වෙයි.
බොහෝ දුරට මීලග ජනාධිපතිවරයා දිවුරුමි දීම නොවැම්බර් 18 වැනිදා සිදුවීමට ඉඩ ඇත. එදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනයද වෙයි.


No comments:
Post a Comment