Loading...
මෙම නව සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කරන බවත් සදහන්ය.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත් අගමැති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් නම් කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
ශ‍්‍රී ලංකාව නිදහස් පක්‍ෂය එජාපයේ සජිත් පිල ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස මෙම නව සන්ධානය බිහි කරනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.මෙ අතර එජාප නියෝජය.නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහා එ.ජ.නි.ස මහාලේකමි මහින්ද අමරවීර අතර ව්ශේෂ සාකචිජාවක් ඊයේ(6) රාත්‍රියේ වීරවිල සුචරිත කාර්යාලයේදි පැවැත්වි තිබෙ.

No comments:
Post a Comment