‘සජිත් එනවා’ මීලග කන්නලවුව රනිල්ට ඇහෙන්න ගෝල්ෆේස් පිටියේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

‘සජිත් එනවා’ මීලග කන්නලවුව රනිල්ට ඇහෙන්න ගෝල්ෆේස් පිටියේ.

Loading...
සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලමින් රට වටේ යව ‘සජිත් එනවා’ එජාප කැරලිකරීන්ගේ මීලග ජනහමුව කොලඹ ගාළු මුවදොර පිටියෙදී පැවැත්වීමට තීරණය කර ඇත.
එය පැවැත්වෙන දිනය අගමැතිවරයා හා සජිත් පේ‍්‍රමදාස මහතා අතර හෙට පැවැත්වෙන හමුවෙන් පසු ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
තමන් එජාපයෙන් ජනාධිපතිවරණයට තරග වදින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනටමත් ප‍්‍රකාශයට පත් කර ඇත.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad