මා ජනාධිපති කළහොත් පාන්දර 4.00ට අවදිවී රාත්‍රි 12.00 වෙනතුරු නිදා මරාගෙන වැඩ කර රට ගොඩ ගන්නවා - සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 2, 2019

මා ජනාධිපති කළහොත් පාන්දර 4.00ට අවදිවී රාත්‍රි 12.00 වෙනතුරු නිදා මරාගෙන වැඩ කර රට ගොඩ ගන්නවා - සජිත්

මන් මෙරට ජනාධිපතිවරයා බවට පත් කළහොත් පාන්දර 4.00ට අවදිවී රාත්‍රි 12.00 වෙනතුරු වැඩ කරන බවට පොරොන්දු වෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නිදිමරාගෙන වැඩ කර රට ගොඩ ගැනීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියේය.

මාතර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad