විද්‍යාපීට පුහුණු ගුරුවරුන් ගේ තෙවන වසර සීමාවාසි වර්ශයේදි ලබාදෙන දීමනාව රු.7500ක් දක්වා වැඩිකිරිමට අදාල යෝජනාව පොදුජන පෙරමුනේ ජනාධිපතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කර මැතිවරන ජයග්‍රහනයෙන් පසු ක්‍රියාවට නංවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ ජනපතිඅපේක්ශක ගෝඨාභය රාජපක්ශ මහතා පවසයි.
ඹහු මෙ බව පැවසුවෙ පොදුජන පෙරමුනේ තරුන වෘත්තිකයින් ගේ සංවිධානය හා පැවති සාකාචිජාවකදි ඉදිරිපත් කල යෝජනාවක් සමිබන්ධයෙන් අදහස් දක්වමින්ය.වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය මහාතා පැවසුවෙ අතුරු වෛද්‍ය හා හෙද සේවාවන්හිදි පුහුනු කාල සීමාව තුල වැටුපෙන් 50% මුදලක් ගෙවිම සිදුකර බැවින මෙම යෝජනාවද ඉතා කාලෝචිත බවයි.
සටහන - වරුන මහීශ.
Loading...

No comments:
Post a Comment