ඇලිපිටිය භීතියෙන්.. බස් රථයකට පැන වෙඩි තබයි.. අයෙක් මිය යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

ඇලිපිටිය භීතියෙන්.. බස් රථයකට පැන වෙඩි තබයි.. අයෙක් මිය යයි

ලංගම බස් රථයක් තුලදී සිසු කරන පස වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇල්පිටිය අටකෝට්ටේ බෝගහවංගුව ප‍්‍රදේශයේදීය.

ඉඩම් නඩුවකට පෙනි සිටීමට අධිකරණයට යමින් සිටියදී එම බසයට ඇතුළු වූ අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.


No comments:

Post a Comment

Post Bottom Ad