ඇල්පිටියේ ඡන්ද ප‍්‍රතිඵලය ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට ගලපන්න ඔට්ටු නෑ.. ඒක වැරදියි - චම්පික - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 5, 2019

ඇල්පිටියේ ඡන්ද ප‍්‍රතිඵලය ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට ගලපන්න ඔට්ටු නෑ.. ඒක වැරදියි - චම්පික

ක්තොම්බර් 11 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප‍්‍රතිඵල ජනාදිපතිවරන ප‍්‍රතිපලය හා සමාන කිරීම වැරදි බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එය ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා සීමාවේ සංවර්ධනය පිලිබද ප‍්‍රශ්ණයක් බවත් එහි ප‍්‍රතිඵලය ජනාධිපතිවරණයට බල නොපාන බවත් ඔහු සදහන් කලේය.

කල් ගිය ප‍්‍රාදේශීය සභා ඡුන්දයකින් ජනාධිපතිවරණ ප‍්‍රතිඵල තීරණය කල නොහැකි බවද ඔහු කියා සිටියේය.

එම ප‍්‍රාදේශීය සභා මැතිවරණය හා ජනාධිපතිවරණ අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු තව දුරටත් කීවේය.


No comments:

Post a Comment

Post Bottom Ad