එය විවෘත කර තිබී ඇත්තේ එදින පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය උත්සවයට සහභාගී වීම සඳහා කොළඹ සිට ගිය පිරිසට ගමන් පහසුකම් වෙනුවෙන් බවද වාර්තාවන්හි සඳහන් ය.
කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එදින මහජනයා සදහා විවෘත කිරීමක් සිදු නොක බවත් සීමිත වාහන ප‍්‍රමාණයක් සදහා පර්යේෂණ ගමන් වාර සදහා පමණක් යොදා ගත් බවත්ය.
එම අවස්ථාවේදී ඇතැම් වාහනද එහි ගමන් බවද ඔහු කීවේය.
-lankacnews


No comments:
Post a Comment