ජනාධිපතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

ජනාධිපතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක් !

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 68 වන සංවත්සරය අද කොළඹදී පැවැත්වෙයි.

කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී මෙම උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

අද සමුළුවේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad