ජනාධිපතිවරණයේදී අපේ සහාය දෙමල නිජබිමේ ස්වයං තීරණය ලබා දෙන අපේක්‍ෂකට පමණයි.- TNA - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

ජනාධිපතිවරණයේදී අපේ සහාය දෙමල නිජබිමේ ස්වයං තීරණය ලබා දෙන අපේක්‍ෂකට පමණයි.- TNA

Loading...
ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගය ලබාදෙන්නේ දෙමළ නිජ බිමේ ස්වයංතීරණ අයිතිය ලබා දීමට පොරොන්දු වන ජනාධිපති අපේක්ෂකයාට බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය පවසයි.
මුලතිවුහි පැවති ජනහමුවකදී ඇය මේ බව පැවසුවාය.
වසර ගණනාවක කාලයක් පුරාම තම ජනතාව රැුවැටුණු බවත් තවත් රැවටීමට ලක්විමට සූදානම් නැති බවත් ඇය සඳහන් කළාය.
ඉදිරි ජනාධිපතිවරණයේදී කිනම් අපේක්ෂකයාට සහය දුන්නේ දැයි මෙතෙක් තීරණය කර නැති බවද පැවසූ ඇය දෙමල ජනතාවගේ ස්වයං තීරණ අයිතිය දෙන පාර්ශවයට පමණක් සහාය දීමට තීරණය කර ඇති බවද කියා සිටියාය.
-lankasinhalnews

No comments:

Post a Comment

Post Bottom Ad