එජාප කුණාටුව නිසා චම්පික දේශපාලන තීන්දුවක් ගැනීමට යයි.. එන සතියේ විශේෂ ප‍්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

එජාප කුණාටුව නිසා චම්පික දේශපාලන තීන්දුවක් ගැනීමට යයි.. එන සතියේ විශේෂ ප‍්‍රකාශයක්

වතිත අවුල්කාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් ඇමති චම්පික රණවක දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනුව ඇමතිවරයා විසින් ඉදිරි සතියේදී විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බවද සදහන්ය.

එජාප ජනාධිපති අපේක්‍ෂක මේ වන තෙක් නම් නොකිරීම ගැන සිය කණස්සල්ල පල කරමින් ඇමතිවරයා මෑතකදී කියා සිටියේ විකල්ප කි‍්‍රයාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad