විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ ලොව කිසිදු ක්‍රීඩකයකු මෙතෙක් තබා නැති වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග අද සමත් විය.
ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේදී ලසිත් මාලිංග මෙම දස්කම දැක්වූයේ පිට පිට පන්දු 04කදී කඩුළු 04ක් දවාලමිනි.
එමෙන්ම 20-20 තරඟයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා වන මාළිඟයක් අද දිනයේ සිය කඩුලු 100 සම්පූර්ණ කළේ එම දස්කම කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා වෙමිනි.
20-20 තරගයකදී කඩුළු 05ක් ලබා ගත් ලෝකයේ දෙවන බඳවාගන්නා බවට ද ඔහු අද දිනයේ පත්විය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රි ලංකාව පන්දු වාර 20 ඇතුලත කඩුළු 08ක් දැවී ලකුණු 125ක් ලබා ගත් අතර පිලිතුරු ලෙස නවසීලන්තය පන්දු වාර 16කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 88ක් පමණි.
තරගය ලකුණු 37කින් ශ‍්‍රී ලංකාව ජය ගත්තද තරගාවලිය 2-1ක් ලෙස නවසීලන්තය ජය ගනු ලැබීය.
Friday, September 6, 2019
Home
ප්රවෘත්ති
යෝකර් රජු 20-20 ඉතිහාසය අලුතින් ලියවයි.. නවසීලන්තය වනසමින් ලෝක වාර්තා ගණනක් තියයි.. පන්දු 04කින් කඩුළු 04යි.. [Video]
යෝකර් රජු 20-20 ඉතිහාසය අලුතින් ලියවයි.. නවසීලන්තය වනසමින් ලෝක වාර්තා ගණනක් තියයි.. පන්දු 04කින් කඩුළු 04යි.. [Video]
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment