ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැකොට දැන්වුවත් ඉදිරිපත් කරනවාමයි කියා තීන්දු කර නෑ - මහින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැකොට දැන්වුවත් ඉදිරිපත් කරනවාමයි කියා තීන්දු කර නෑ - මහින්ද

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ යයි මැතිවරණ කොමිසමට දැන්වුවත් ස්ථිරවම ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ යයි ඉන් අදහස් නොවන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්චා බිද වැටුනහොත් ගත යුතු ක‍්‍රියාමාර්ගයක් තිබිය යුතු නිසා එම දැනුම් දීම කල බවද ඔහු පැවසීය.

මෙම සාකච්චා ඉක්මනින්ම තව දුරටත් පැවැත්වෙන බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර ඊයේ පැවති සාකච්චා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad