සජිත් අදම බල ඇණි කොළඹට කැදවයි.. විශේෂ ප‍්‍රකාශකට සූදානම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

සජිත් අදම බල ඇණි කොළඹට කැදවයි.. විශේෂ ප‍්‍රකාශකට සූදානම් !

ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එම පක්‍ෂ පලාත් පාලන මන්ත‍්‍රීවරුන් අද කොළඹට කැදවා ඇත.

මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදීය.

හමුව සදහා එජාප මැති ඇමතිවරුන් ගණනාවක්ම සහභාගී වීමට නියමිතය.

පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග වැදීමට තීරණය කර තිබීමත් සමග අද පැවැත්වෙන මෙම හමුවේදී තීරණාත්මක ප‍්‍රකාශයක් සිදු කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතා අද විශේෂ ප‍්‍රකාශයක් කරන බවත් එය සිරස රූපවාහිනියෙන් විකාශණය කරන බවත් ඒ මහතාට හිතවාදී සමාජ ජාල පිටුවලින් වාර්තා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad