විරරෝධය පා සජිත්, මංගල, සුජීව, හර්ෂ, එරාන් ඇතුළු පිරිසක් ඉවතට.. කොරවක්කා ලකුණින් හෝ ජනාධිපතිවරණයට එන බව කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

විරරෝධය පා සජිත්, මංගල, සුජීව, හර්ෂ, එරාන් ඇතුළු පිරිසක් ඉවතට.. කොරවක්කා ලකුණින් හෝ ජනාධිපතිවරණයට එන බව කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් තමන්ද ඇතුළුව සජිත් පේ‍්‍රමදාස, මංගල සමරවීර, හර්ෂද සිල්වා, එරාන් වික‍්‍රමරත්න ඇතුළු පිරිසක් ඉවත් වන බව ඇමති සුජීව සේනසිංහ මහතා පැවසීය.

එජාප ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට ඇති අවස්ථාව අත් නොහැරිය යුතු බවත් එජාපයේ සිටින ජයගත හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය එජපයෙන් නොදෙන්නේ නම් කොරවක්කා ලකුනින් හෝ තරග වැද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවන බවද ඔහු කීවේය.

පොළොන්නරුව ප‍්‍රදේශයේදී පැවති හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad