එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇති වී තිබෙන නායකත්ව හා විපක්‍ෂ නායක අර්බුදය සම්බන්ධයෙන් වූ විසදුම් ගැන මෙහිදී සාකච්ඡා කිරීම සඳහා සූදානමින් ඇතැයිද වාර්තා වෙයි.
නව ආණ්ඩුව යටතේ පලමු පාර්ලිමේන්තු සැසිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන මෙම සාකච්ඡාවක් අතිශය තීරණාත්මක වනු ඇත.
මෙම හමුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වන අතර හමුව සම්බන්ධයෙන් දැනටමත් ආසන්න පොලිස් ස්ථාන කිහිපයක් දැනුමත් කර තිබේ.


No comments:
Post a Comment