නාරාහේන්පිට, උද්‍යාන පාරේ තිබී මළ සිරුරක් සොයා ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 27, 2019

නාරාහේන්පිට, උද්‍යාන පාරේ තිබී මළ සිරුරක් සොයා ගනී


නාරාහේන්පිට, උද්‍යාන පාර ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා 32 හැවිරිදි නාරාහේන්පිට, ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වි ඇති බවයි.

අදාල පුද්ගලයා මියයාමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad