කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත.
එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් පති පූජිත ජයසුන්දරගෙන්ද මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇති තවත් ප්‍රබලයකි.
ඔහුව එම අනතුර සිදුවන කාලයේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.


No comments:
Post a Comment