2019 උසස් පෙල විභාග ප‍්‍රතිඵල මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 27, 2019

2019 උසස් පෙල විභාග ප‍්‍රතිඵල මෙන්න

2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 08 වැනිදා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් පෙනී සිටියා.
ඒ, නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු ලෙසයි.

මෙවර ප්‍රතිපල අනුව සිසුන් 181,126ක් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබෙනවා.

සිසුන් 71කගේ ප්‍රතිපල අත්හිටුවා ඇති අතර නැවත සමීක්ෂණ සඳහා අයැදුම්පත් ජනවාරි 17ට පෙර යොමු කරන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

ප්‍රතිඵල මෙතනින්




No comments:

Post a Comment

Post Bottom Ad