යාචකයින් පොලිසියෙන් අල්ලා රිදියගමට යවන කතාව කෙප්පයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 1, 2019

යාචකයින් පොලිසියෙන් අල්ලා රිදියගමට යවන කතාව කෙප්පයක්

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ යාචකයින් ඇල්ලීමේ පොලිස් මෙහෙයුමක් ගැන පළවන පුවත් අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයකින් දන්වා තිබේ. එම නිවේදනය පහත පරිදිය.

No comments:

Post a Comment

Post Bottom Ad