එක්සත් ජාතික පක්ෂය මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ මතවාදී ගැටුම් ඇතිවී තිබෙන බවත් පැවසූ ඔහු තම පක්ෂයද එය විසදීමට හැකි උපරිමයෙන් මැදිහත් වූ බව පැවසීය.
නමුත් මෙතෙක් එම ගැටළු විසඳා ගෙන නැති බවද පැවසූ මන්ත්‍රීවරයා තව දුරටත් බලා සිටීමට සූදානම් නැති බවත් මෙම ගැටුම් විසඳා නොගතහොත් විකල්පයක් ගැන තීරණය කිරීමට සිදුවන බවද කියා සිටියේය.
මැතිවරණ කොමිසම විසින් කැදවා තිබූ පක්‍ෂ නායක සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව පැවසුවේය.


No comments:
Post a Comment