කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 1, 2019

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්


කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

එම තානාපති කාර්යාලයේ පැහැරගැනීමට ලක්වූවා යැයි පැවසෙන නිලධාරිනියට පොලිස් මූලස්ථානය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලමින් තමන් මෙලෙස උපවාසයේ නිරතවන බවයි විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad