රාජිත සැගවී සිටියේ නෑ.. පොලිසියට හොයාගන්න බැරිවුණා - කාවින්ද ජයවර්ධන - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 28, 2019

රාජිත සැගවී සිටියේ නෑ.. පොලිසියට හොයාගන්න බැරිවුණා - කාවින්ද ජයවර්ධන

ත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබූ හිටපු ඇමැති රාජිත සේනාරත්න පොලීසියට කට්ටි පැන සැඟවී සිටියේ නැති බව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා බරපතල හදවත් රෝගියෙක් බවත් ඔහුට හෘද සැත්කමක් පවා කර ඇති බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ඕනෑම චෝදනාවක් අධිකරණය හමුවේ ඔප්පුකර නීතිය අනුව කටයුතු කර දඬුවම් ලබාදීම ක්‍රමවේදය බවද මන්ත්‍රීවරයා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad