මෙ දින වල සමාජ මාධ්‍ය තුළ මඩකලපුව ප්‍රදේශයේදි ස්වාමින් වහන්සේ නමක් කතෝලික පුජකවරයෙකුට පහර දෙන වීඩියෝව සමිබන්ධයෙන් අදහස් දක්වමින් විපක්ශනායක.සජිත් ප්‍රේමදාස පැවසුවෙ පොලිස් නිලදාරින් බලාසිටියදි ස්වාමින් වහන්සේ කල පහර දීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරිම පුදුම සහාගත බවයි.වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ශනායකවරයා පැවසුවෙ රටෙ ආන්ඩුක්‍රම විවස්ථාවෙන් ඹිනෑම ආගමක් ඇදහීමට නීතිමය අවසරය තිබෙන බැවින් මෙවැනි ක්‍රියා සිදුකිරිමට රජය අනුබල ලබානොදිය යුතු බවයි.හෙතෙම මෙ බව පැවසුවෙ අද(28)කැකිරාව ප්‍රදේශයේ පැවති ස්තුති කිරිමෙ ජනහමුවක් අමතමිනි.
උපුටාගැනිම - ලංකාලෝඛය.(FB)

No comments:
Post a Comment