මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 27, 2019

මහේෂ් සේනානායක පවුල පිටින් රටින් පිටවෙයි.. කලින් ඇමරිකානු සමාගමේම රැකියාව ලැබේ !

පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සිය පවුල පිටින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු එහි ගොස් ඇත්තේ ඇමරිකානු සමාගමක රැුකියාවක් කිරීම සඳහාය.


කලින් සේවය කරන ලද ඇමරිකානු සමාගමේම නැවතත් ඔහු රාජකාරි කටයුතු කරන බවද වාර්තා වේ.

ඔහුගේ මෙම කටයුත්ත ගැන ශ‍්‍රී ලංකා රජය දැනුවත් නැත.

No comments:

Post a Comment

Post Bottom Ad