එක්සත් ජාතික පක්ෂය බරපතළ ලෙස රැවටීමකට ලක් කළ යයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට පක්ෂ ජේෂ්ඨයන් ගෙන් දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් තිබේ.
ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා 58% ප්‍රතිශතයක් ලබා ජයගන්නා බවට මත විමසුමක ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබේ.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට පෙර අවස්ථා කිහිපයකදීම මන්ත්‍රීවරයා විසින් මත විමසුමේ ප්‍රතිඵල බව පවසමින් ලේඛන ගණනාවක් පක්ෂය වෙත ඉදිරිපත් කර තිබිණි.
ඒ සෑම ප්‍රතිඵලයකින් සජිත් ප්‍රේමදාස මහතා 58% ලබා ගන්නා බව දක්වා තිබුණි.
කෙසේ නමුත් එම මත විමසුම මගින් මන්ත්‍රීවරයා විසින් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත වීමකට ලක් කළේ යැයි ඔහුගෙන් කරුණු විමසීමට පක්ෂය විසින් තීන්දු කර ඇතැයිද වාර්තා වේ.
Tuesday, December 3, 2019
Home
ප්රවෘත්ති
බොරු වැඩ කර පක්ෂයම ඇන්දුවා යයි හර්ෂාචාරිට එජාපයෙන් කුණු බැණුම්.. නිදහසට කරුණු විමසයි.
බොරු වැඩ කර පක්ෂයම ඇන්දුවා යයි හර්ෂාචාරිට එජාපයෙන් කුණු බැණුම්.. නිදහසට කරුණු විමසයි.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment