රාජිත ඉක්මනින්ම බන්ධනාගාර රෝහලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 27, 2019

රාජිත ඉක්මනින්ම බන්ධනාගාර රෝහලට

හිටපු ඇමති රාජිත සේනාරත්න ඉතා ඉක්මනින් බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඔහුට වැදලී ඇති ආතතිය, කම්පනය සහ රුධිර පීඩනය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

හිටපු ඇමතිවරයා වෛද්‍ය ප‍්‍රතිකාර සදහා සිංගප්පූරුවට ගෙන යාම සඳහා තිබූ සැලසුම මේ වන විට සහමුලින්ම අතහැර දැමීමට සිදුවී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඒ සඳහා කිසිදු වෛද්‍යවරයෙක් මේ වනතෙක් නිර්දේශ ලබා නොදීමයි.

දැනට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad