මෛත්‍රී නව සංධානයකින් පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 27, 2019

මෛත්‍රී නව සංධානයකින් පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව පවසනවා.

මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩ නගන සංධානයක් යටතේ මෙසේ මැතිවරණය වෙනුවෙන් තරඟ කරන බව දැනගන්නට ලැබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad