සජිත් පිල රාත‍්‍රියේ රංජිත්ගේ ගෙට රිංගයි.. එන සතියේ පෙරලියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 2, 2019

සජිත් පිල රාත‍්‍රියේ රංජිත්ගේ ගෙට රිංගයි.. එන සතියේ පෙරලියක්

ළඹෙන සතිය තුළ එජාප නායකත්වය සහ විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී එම පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් ඊයේ රාත්‍රී සාකච්චා කර තිබේ.


සජිත් ප්‍රේමදාස මහතාද ඒ සදහා එක්ව සිට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad