රජයේ දේපාර්ථමෙන්තු වලට කලින් නොදන්වා පැමින ඒවායේ රාජ්‍ය සේවකයන් අපහසුතාවයට පත්කිරිමට වර්ථමාන රජයේ ප්‍රධානින් ක්‍රියාකිරිම පිලිකුල් සහාගත බව විපක්ශනායක සජිත් ප්‍රේමදාස පවසයි.ජනාධිපතිවරන ප්‍රචාරන රැලි වලදි ඊ - ස්මාර්ටි රාජ්‍ය පාලනයක් සිදුකිරිමට සැලසුමි කර ඇති බව පැවසු අය මෙම සිදුකරන ක්‍රියා කිසිසේත් විපක්ශය ලෙස අනුමත නොකරන බව විපක්ශනායකවරයා පැවසිය.හෙතෙම මෙ බව පැවසුවෙ අද(27)කලාවැව ප්‍රෙද්ශයේ පැවති ස්තුති කිරිමෙ ජනහමුවක් අමතමිනි.
උපුටාගැනිම - ලංකාලෝකය.
Friday, December 27, 2019
Home
දේශපාලන
"කන්තෝරු වලට කඩා පැනලා සේවකයෝ අපහසුතාවයට පත්කිරිම පිලිකුල් සහාගතයි."- විපක්ශනායක සජිත් ප්‍රේමදාස.
"කන්තෝරු වලට කඩා පැනලා සේවකයෝ අපහසුතාවයට පත්කිරිම පිලිකුල් සහාගතයි."- විපක්ශනායක සජිත් ප්‍රේමදාස.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment