ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මීට සුළු මොහොතකට පෙර නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට පැමිණ ඔහු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.
ඊයේ පස්වරුවේ එම රෝහලට ඇතුළත් වුණු මන්ත්‍රීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


No comments:
Post a Comment