“සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා” – දිලිප් වෙදආරච්චි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

“සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා” – දිලිප් වෙදආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා 12 වැනිදා තෙක් සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේන බව පා.ම දිලිප් වෙදාරචිචි පවසයි.

කොළඹ මහගමසේකර මාවතේ පා.ම රංජිත් මද්දුමබන්ඩා ගේ නිවසේ පැවති සාකචිජාවකින් අනතුරුව මාධ්‍යට  ඔහු මේ බව කියා සිටියහ.


මේ අතර වාර්තා වන්නේ එකී තනතුරු සජිත් ප්‍රේමදාස මහතාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ලබා නොදුන්නොත් එය ලබාගැනීම සඳහා සිරිකොත පක්ශ මූලස්ථානය වැටලීමට එම කණ්ඩායම තීරණය කර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad