ස්විට්සරලන්තය ශ‍්‍රී ලාංකිකයන්ට වීසා දීම අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

ස්විට්සරලන්තය ශ‍්‍රී ලාංකිකයන්ට වීසා දීම අත්හිටුවයි

ශ්‍රී ලාංකිකයන් සහ වීසා ලබාදීම ස්විට්සරලන්තය විසින් අත්හිටුවා තිබේ.
කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වීසා ලබාදීම සිදු නොකරයි.

තානාපති කාර්යාලයේ සේවිකාවක් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතබේදය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

මෙම තහනම සංචාරක වීසා සඳහාද ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad