හිටපු ඇමති රාජිත රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී CID අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 26, 2019

හිටපු ඇමති රාජිත රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී CID අත්අඩංගුවට

නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පුද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න එම රෝහලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයා තවදුරටත් එම රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.

මේ අතර හිටපු අමාත්‍යවරයා ප‍්‍රතිකාර ලබන රෝහල් පරිශ‍්‍රයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.


No comments:

Post a Comment

Post Bottom Ad