ශ‍්‍රී ලාංකිකයන් 06 දෙනෙකුට කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

ශ‍්‍රී ලාංකිකයන් 06 දෙනෙකුට කොරෝනා !

චීනයේ සිට ඊජිප්තුවට යාත‍්‍රා කරමින් ඇති නැවක කාර්ය මණ්ඩලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමය පවසයි.

සංගමයේ සභාපති පාලිත අතුකෝරල පවසන්නේ සූවස් ඇළ ඔස්සේ ඊජිප්තුව බලා යමින් ඇති මෙම නෞකාවේ සිටින මෙම ලාංකිකයින් හය දෙනා කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ දක්වන බව දැනුම් දී ඇති බවයි.
මේ වන විට නෞකාව තුලම ඔවුනට ප‍්‍රතිකාර කටයුතු සිදු කරන බවද ඔහු සදහන් කලේය.

චීනයේ වරායක දින පහක කාලයක් මෙම නැව නැංගුරම් ලා තිබී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad