මාස දෙකකින් ආණ්ඩුවේ ජනප‍්‍රසාදය දැඩි පසුබෑමක.. 50% කිසිම ක්‍ෂෙත‍්‍රයක නෑ - අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 26, 2020

මාස දෙකකින් ආණ්ඩුවේ ජනප‍්‍රසාදය දැඩි පසුබෑමක.. 50% කිසිම ක්‍ෂෙත‍්‍රයක නෑ - අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න

ණ්ඩුව පත්වී මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බව බිස්නස් ටයිම්ස් විසින් කළ සමීක්ෂණයකින් හෙළි කර ඇත.

ක්‍ෂෙත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්‍ෂණයේදී පහත බැස ඇත.

ඉතිරි පිරිස ආණ්ඩුවේ ක‍්‍රියාපිලිවෙත අනුගමනය නොකරන හා අදහසක් පල කර නැති පිරිසයි.

ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හොද යයි පවසා ඇත්තේ 19%කි. ආයතනවලට පත් කල පුද්ගලයන් හොද බව 30%ක් කියයි. ජීවන වයදම අඩු කල බව කියන්නේ 17%කි.


No comments:

Post a Comment

Post Bottom Ad