සජිත් සුළඟ නුගේගොඩ රැස්වීමත් කොට උඩ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 24, 2020

සජිත් සුළඟ නුගේගොඩ රැස්වීමත් කොට උඩ

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරයෙන් ආරම්භ කිරීමට සුදානම් රැස්වීම් මාලාව අත්හිටුවා තිබෙනවා.
එහි පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩ නගරයේදීයි.

එයද සංවිධානය කිරීමෙන් වැළකී ඇති බවයි වාර්තා වන්නේ.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයන් පත් කිරීමේ තීරණයත් සමග සජිත් පිළේ ඇතැමුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad