
කොරෝනා වැනි මාරාන්තික වයිරසයක් හමුවේ සාමාන්‍ය මාස්ක් පැලඳවීම සාර්ථක නොවන බව වෛද්‍යවරු පවසනවා.
ඒ සඳහා එන්. – 95 වැනි මුඛ ආවරණයක් පැලඳිය යුතු බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.
සාමාන්‍යයෙන් එන් – 95 වර්ගයේ මුඛ ආවරණයක් රෝගීන් හා හෙදියන්, වෛද්‍යවරුන් ආදීන් සඳහා භාවිත කරන්නක් යැයිද ඔවුන් සඳහන් කළා.

No comments:
Post a Comment