රාජපක්‍ෂලා මැදමුලනේ ජනේලයේ එල්ලනවා.. සුදානම් වන්න - ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 26, 2020

රාජපක්‍ෂලා මැදමුලනේ ජනේලයේ එල්ලනවා.. සුදානම් වන්න - ෆොන්සේකා

ක්සත් ජාතික පක්ෂයෙන් නිවැරැදි මාවතේ ගිය හොත් නැවත නැවතත් රාජපක්ෂලා දණ ගැස්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් රාජපක්ෂලා නැවතත් මැදමුලනේ ජනේලයේ එල්ලීමට හැකි බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad