එයින්ද 99% වගකීම භාරගත යුත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔහු පැවසුවේ ය.
පැවති තම රජය බොහෝ වැරදි කළ බවත් ඒවායේ ප්‍රතිඵල අවසානය නෙලා ගැනීමට සිදුවූ බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ නගරයේ දී පැවති ජන හමුවක් අමතමිනි.


No comments:
Post a Comment