පූජිත් - හේමසිරි යළි රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

පූජිත් - හේමසිරි යළි රිමාන්ඩ්

පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩුකර නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


නඩුව අද (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.


No comments:

Post a Comment

Post Bottom Ad