කදුරට ජනතා පෙරමුණද එජාපෙ අතහරී.. මැතිවරණයෙන් පසු ආණ්ඩුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 26, 2020

කදුරට ජනතා පෙරමුණද එජාපෙ අතහරී.. මැතිවරණයෙන් පසු ආණ්ඩුවට

දිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්ව වෙනම තරග කිරීමට අදහසක් මතුව ඇති බව කඳුරට ජනතා පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ දැනට මතුවී ඇති අර්බුද හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව උතුරු නැගෙනහිර හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්ක වලට තරග කිරීමට අදහස් කර සිටින බවද ඔහු සඳහන් කළේය.

මහ මැතිවරණයෙන් පිහිටුවන ආණ්ඩුවක් සදහා සහාය දීම ගැන තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ තලවකැළේ නගරයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad