"වෙඩිමුර තැබීමට කාලතුවක්කු මෙතෙන්ට රැගෙන ආවා, සූදානම් කළා. ඒවාගේම හමුදා අනුඛණ්ඩ ගෙනල්ලා මෙතන පෙරහුරු කළා. ඒවගේ ඊයේ සියලු වියදම් කරලා අවසන් කරලා තමයි අද මේ උත්සවය අවලංගු කිරීමට කටයුතු කළේ සරල බව පෙන්වීමට.
සරල බව පෙන්වීමට කටයුතු කරනකොට කරන්න ඕනෙ වියදම සම්පූර්ණයෙන්ම කරලා අවසානයි." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


No comments:
Post a Comment